පච්ච සිරාලා රජ වූ ජාතික පාසල් ක්‍රීඩාව
අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ 38 වැන්න පසුගිය දවස්වල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ තමයි පවත්වලා තිබුණේ. හැබැයි මේ පාර වැඩේ නිකන් චොර වෙලා ගිහින්ද කොහෙද වැඩි සද්ද බද්දයක් නැතුවම අවසන් කරල තිබුන. අපට ලැබෙන ආරංචියෙ හැටියට පළමු වතාවටලු ජනාධිපති, අගමැති හෝ අධ්‍යාපන ඇමති වගේ නායක කාරකාදීන් කිසිවෙකුගේ සහභාගිත්වයක් නැතිව ඔහේ […]
පච්ච සිරාලා රජ වූ ජාතික පාසල් ක්‍රීඩාව Read More »









