අමාත්‍යංශයටයි පාපැදි කෙරුමන්ටයි අමතක වූ ඉතිහාසය
අද අපේ රටේ පාපැදි ක්‍රීඩාව ගැන උනන්දුවෙන එක පුද්ගලයෙක් වත් නැතිව ඇති. අද එහෙම උනාට හැත්තෑව දශකයෙ නම් පාපැදි ක්‍රීඩාව තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් ලංකාවෙ තිබුනෙ නැහැ., ඒ කාලේ ක්‍රිකට් තිබුනෙ නගරබද සුපිරි පාසල් වලට විතරක් සීමා වෙලයි. නමුත් ඒකාලෙ පාපැදි ක්‍රීඩාවට ලංකාවෙ හතර කොනෙන්ම ලැබුනෙ ඉහළම පිළිගැනීමක්. අමතක වෙලා තියෙන අයට, අමතක කරලා ඉන්න අයට […]
අමාත්‍යංශයටයි පාපැදි කෙරුමන්ටයි අමතක වූ ඉතිහාසය Read More »









